Welcome to AI 2.0



So many people demanded it, we had to create it – skip years of complex AI theory and jump straight to the practical, job ready skills that pay (no tech background required).

විශාල පිරිසකගේ ඉල්ලීම මත මේ පාඨමාලාව ආරම්භ කිරීමට සිදු උනා. අවුරුදු ගාණක් සංකීර්ණ කෘතීම බුද්ධි සංකල්ප ඉගෙන ගන්න කාලය නාස්ති කරන්නේ නැතුව සෘජුවම ප්‍රායෝගික, රැකියා ලෝකයේ
ඉල්ලුමක් ඇති හැකියාවන් ඉගෙන ගන්න. (තාක්ෂණික පසුබිමක් අවශ්‍ය නොවේ).



This is me showcasing some of the AI content creation systems that students inside the course are learning. There are hundreds—if not thousands, if not millions—of different AI systems that can be created like this.
මේකට සම්බන්ධ වෙලා ඉන්න අය පාඨමාලාව ඇතුළෙදි ඉගෙන ගන්න දේවල් වලින් හරිම පොඩි කැල්ලක් මේ තියෙන්නෙ. මේකේ මන් පෙන්නන්නේ මේ අලුතෙන් ආපු Google VEO 03 පාවිච්චි කරලා හදන්න පුළුවන් Automted Systems දෙකක් තුනක් ගැන. මේ වගේ සිය දහස් ගනන් Automated Systems හදන්න පුළුවන් තමන්ට මොලේ පාවිච්චි කරලා මේ හැකියාවන් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්නම්.

I’ll give enrolled students the blueprint to build any AI system they can think of.
මේකේ ඇතුළෙ ඉන්න අයට මම හරියටම කියලා දෙනවා කොහොමද තමන්ට තියෙන ඕනිම අදහසකට AI Systems හදන්නේ කියලා.

Our course doesn’t stop at AI content creation. It also covers systems that specifically help streamline business operations such as AI recruitment systems, AI sales systems, AI phone systems, AI research systems, and much more.

මේ පාඨමාලාවේ ඇතුලේ මේ AI Content Creation විතරක් නෙවෙයි උගන්නනේ. අපි මේකෙදි උගන්නනව ව්‍යාපාර වල මෙහෙයුම් කාර්යක්ෂම කරන්න උදව් වෙන AI recruitment systems, AI sales systems, AI phone systems, AI research systems සහ ඒ වගේ ගොඩක් systems ගැන.

If this insane growth of AI doesn’t scare you or motivate you to learn it, you’re basically handing your life over to GPT-5.
මේ වගේ අධික වේගෙයෙන් AI දියුණු වෙන එක ඔයාව බය කරන්නේ හෝ මේ ගැන ඉගෙන ගන්න ඔයාව දිරිගන්නනේ නැත්තන් ඔයා සරලවම කරන්නේ AI වලට ඔයාගේ ජිවීතේ පාලනය කරන්න ඉඩ දෙන එක.

The AI era is here. You either adapt and learn how to manipulate AI so well it starts calling you “DADDY”… or get replaced by someone who does.

About Me

I’m Kavindu. I’ve been in the AI game for almost 3.5 years now.

I initially used AI for content creation – making images and videos – but thanks to an amazing community and mentors I discovered, I learned to see AI’s true potential and what it can really achieve (strategies I’ll teach you in this course).

How This Course Can Help You

Start a side hustle

මේ skills ඉගෙන ගෙන ඔයාට පුළුවන් AI business එකක් පටන් ගෙන ඔයාගෙ හැකියාව businesses වලට විකුණළා අමතර ආදායමක් හොයාගන්න.

Demand higher salaries

ඔයාට පුළුවන් මේ හැකියාවන් ඉගෙන ගෙන ඔයා වැඩ කරන ස්ථානයට වැඩි වටිනාකමක් ලබා දීලා ඉහළ වැටුප් ඉල්ලීම් කරන්න.

Grow Your Business

Create Content Fast

ඔයා content creator කෙනෙක් නම් ඔයාට පුළුවන් ඕනෑම අදහසකට වචන කිහිපයකින් පණ දෙන්න. ඔයා මේකෙන් ඉගෙන ගන්නව ඔයාට ඕනිම දෙයක් නිර්මාණය කරගන්න පුළුවන් විදිහට Gen AI tools master කරන හැටි ගැන.

Learn by doing

Course content

  • What is AI?
  • What is Prompt Engineering?
  • Prompt Engineering Basics
  • Build Your First No-Code AI Agent/Chatbot
    – Customer Support AI Agent
    – Lead Capturing AI Agent and CRM Integration
  • Intermediate to Advanced Prompting Techniques
  • Learn How to Prompt for Image and Video Generation Tools
  • Special Prompt Masterclass for Google VEO 3
  • Image and Video Generation
  • AI Voice Artist for Your Videos
  • AI Voice Cloning
  • AI Music Generation
  • Introduction to Different Types of AI Website Creation Tools
  • Build Your First AI Website in 10 Minutes
  • Build Your First AI Mobile App in 10 Minutes
  • What is a Domain?
  • How to Purchase Your Own Domain
  • How to Host Your Website with Your Domain
  • How to Add Your Mobile App to Google Play Store/App Store
  • Gen AI models, Checkpoints and Marketplaces (HuggingFace, civitai etc)
  • Loras, Embeddings, Negative Prompts
  • ControlNets and IP adaptors
  • Automatic 1111
  • ComfyUI
  • Warpfusion
  • DeepFake
  • RVC (Retrieval-Based Voice Conversions)
  • What is the Difference Between Traditional Automation and AI Automation?
  • Software Platforms and Tools Used for AI Integrated Automations
  • What is an API and Why is it the Backbone of AI Systems
  • API Masterclass to Go from Zero-to-Hero
  • Build Your First AI System and Learn How to Build Any System You Can Imagine

By 2030, 30% of current jobs will be fully automated and 60% will see major AI integration – but here’s the opportunity: AI could add $13 trillion to global economic activity by 2030. 59% of workers will need reskilling by 2030, yet 83% of companies now consider AI critical to their strategy. Master AI automation now and become indispensable in tomorrow’s workforce instead of replaceable.
2030 වන විට, වත්මන් රැකියා වලින් 30% ක් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වනු ඇති අතර 60% ක් ප්‍රධාන AI ඒකාබද්ධ වීම් වලට ලක් වනු ඇත – නමුත් මෙහි නව අවස්ථා රාශියක් ඇත: 2030 වන විට කෘතීම බුද්ධිය ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් ට්‍රිලියන 13 ක් එකතු කරන බවට අනුමාන කර ඇත. 2030 වන විට සේවකයින්ගෙන් 59% කට තමන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට හෝ කෘතීම බුද්ධිය ආශ්‍රිත කුසලතා නැවත ඉගැනීමට සිදුවෙන අතර සමාගම් වලින් 83% ක් දැන් ඔවුන්ගේ උපාය මාර්ගයන් වලට කෘතීම බුද්ධිය තීරණාත්මක යැයි සලකති. AI Automation Skills දැන් මේ අවස්ථාවේ ප්‍රගුණ කර ප්‍රතිස්ථාපනය කළ හැකි පුද්ගලයෙක් වෙනුවට හෙට දවසේ ශ්‍රම බලකාය තුළ අත්‍යවශ්‍යම පුද්ගලයෙක් වන්න.

  • What is an AI Business
  • Business Opportunities with AI
  • How to Pick Your Profitable Niche
  • Pricing Your AI Services
  • How to Find Clients
  • Outreach Strategies
  • AI Outreach Systems
    – Build systems to send 3000+ personalized cold emails
    – Generate thousands of qualified leads daily
    – Automate follow-up sequences and lead nurturing
  • AI Phone Callers & Virtual Assistants
    – Create 24/7 AI customer support systems
    – Build AI assistants that close deals while you sleep
    – Automate appointment booking and customer service
  • Social Media Automation
    – AI content creation and posting schedules
    – Automated engagement and community management
    – Multi-platform social media management systems
  • AI Agent Networks
    – Advanced problem-solving with interconnected AI agents
    – Building complex automation workflows
    – Creating intelligent decision-making systems
    – Advanced Integration Systems
    – Connecting multiple AI tools for maximum efficiency
    – Creating custom automation pipelines
  • Future-Proofing Your AI Skills
    – Staying ahead of AI trends and updates
    – Building adaptable automation systems
    – Becoming an irreplaceable AI expert

Invest in Your Future

  • 1-2 Pre-recorded video lessons per week
    (Pre-recorded videos were requested the most)
  • AI Q&A Live sessions
  • Ask Me Anything Live sessions
  • Free plug-and-play AI System-Templates
  • Free Prompt Templates

Rs. 3,000/MONTH
OR
$10USD/month

Secure Payments

FAQ

On August 06th, 2025.
අගෝස්තු 06 වෙනිදට පටන් ගන්නවා.

You can learn the concepts on your phone, but you’ll need a computer to practically implement what I teach if you want real results. I’m not going to lie like other gurus online who claim you can build an AI business with a Nokia flip phone – that’s complete BS. The bare minimum you need is a computer. If you follow this course using your mobile phone, you will also be like most people, who have sheer amount of knowledge in their brains, but actually can’t do anything practically.
ඔයාට සංකල්ප ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මන් උගන්නන දේවල් හරියටමට ග්‍රහණය කරගෙන හැකියාව වර්ධනය කරගන්නනම් අනිවාරෙන් මන් කියලා දෙන එවා ප්‍රායෝගිකව කරන්නොනී. Internet එකේ ඉන්න අනිත් ගොඩක් මේ වගේ පාඨමාලා කරන කට්ටිය කියනවා ඔයාට Mobile Phone එකකින් උනත් AI business එකක් පටන් ගන්න පුළුවන් කියලා. ඒත් එක ලොකු බොරුවක්. ඒ වගේ බොරු කියන්න මන් කැමති නෑ. ඔයාට පරිගණකයක් නැත්තන් මේක කරන්න අමාරුයි. ඔයා Mobile Phone එකෙන් මේක කරනවනම් සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් බිහිවන ගොඩක් අය වගේ දැනුම පිරිච්ච හැබැයි කිසිම වැඩක් හරියට කරගන්න බැරි කෙනෙක් වෙයි.

Yes, you need to understand English. The lessons will be recorded in Sinhala. But they will contain a lot of English terms. Most of those terms don’t even have Sinhala translations. Even if they did, I don’t know them :( You need to at least understand some basic English. If you understand this, you’re good to go.
ඔව්, ඔයාට ඉංග්‍රීසී තේරුම් ගන්න පුළුවන් වෙන්නොනි. පාඩම් පටිගත කරන්න සිංහලෙන් ගොඩක් ‍අයගෙ ඉල්ලීම පරිදි. හැබැයි ඒ පාඩම් වල ගොඩක් English Terms තියෙනව සිංහල පරිවර්තන තාම ඇවිල්ලවත් නැති. ඒ නිසා ඔයාට අඩුම තරමේ ඉංග්‍රීසී තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නොනි. ඔයාට මේක කියවද්දි තේරෙනවනම්, මන් හිතනව ප්‍රශ්නයක් වෙන්නැති වෙයි කියලා.

You can make online payments directly through your debit/credit card, or you can make bank transfers.
Crede/Debit card එක හරහා සෘජුවම හෝ Bank Transfer එකක් විදිහට මුදල් ගෙවීම් කරන්න පුළුවන්.

Refund Policy
Our service operates on a monthly subscription basis. If you choose to cancel your subscription, you may request a refund only within 7 days from the payment date for that month. Refunds will not be issued after the first 7 days of the subscription period.

Terms & Conditions
By using our website and purchasing our courses, you agree to provide accurate information during registration and to use the content for personal learning purposes only. Unauthorized sharing, resale, or reproduction of our content is strictly prohibited.

Contact Details
kavindu@intelligee.xyz || info@intelligee.xyz